Apps දෙකක්. Platform එකක්.
ඔබට ගැලපෙන, App එක ලබාගන්න.
ඔබ පුහුණු වුනත්, පුහුණු කළත්, ඔබටම ගැලපෙන FitConnect App එකක් තියෙනවා.
හැමදාමත් smart ලෙස පුහුණු වන්න.
AI මඟින් සකස් කළ ව්‍යායාම හා ආහාර සැලසුම්, කැලරි ස්කෑන් කිරීම, සහ ඔබව නිරන්තරයෙන් ක්‍රියාශීලීව තබන ත්‍යාග.
Member App විස්තර බලන්න

ඔබගේ ෆිට්නස් coaching නව මට්ටමකට ගෙන යන්න
තවත් clinets දිනාගන්න, ෆිට්නස් සැලසුම් අලෙවි කරන්න, ප්‍රතිඵල monitor කරන්න — ඒ සියල්ල එකම තැනකින්.
Coach App විස්තර බලන්න
